Mobitel "6666" Agri Price Information Index

Hector Kobbekaduwa Agrarian Research and Training Institute provides daily whole sale price information collected from Pettah, Kandy, Dhabulla, Meegoda, Norochcholai, Thabuthegama, Nuwaraeliya and Kappetipola markets.Information is fully verified and validated by HARTI and entered to the system according to the market and product availability.

Customer needs to dial 6666 to connect in to the IVR which is available in Sinhala and Tamil Languages.

Information can be browsed product wise or market wise. If product wise selected, required product code needs to be entered. In the case of a wrong code is entered, the list of products will be readout to the customer. If customer wish to select by the market, they can get all the products of Pettah, Kandy, Dambulla, Meegoda, Norochcholai, Thabuthegama, Nuwara Eliya and Kappetipola.

   E-Paper 17/09/2019  
   Untitled  
 

 Divaina - ෂපන බග සහ ලනච ෂට ගටලව වසඳ තබද  Page 1

 Divaina - ෂපන බග සහ ලනච ෂට ගටලව වසඳ තබද  Page 2

Divaina - ෂපන බග සහ ලනච ෂට ගටලව වසඳ තබද  Page 3

 
     

 

  Newspaper Articles   
     
   "ADA" Newspaper  17/07/2019  
     
  68246300 397655507766583 5048438631417511936 o  
  67663631 397655667766567 8050154187549310976 o  

s

  Newspaper Articles   
     
   "ADA" Newspaper  19/06/2019  
     
  article1  

p

  Newspaper Articles   
     
   "ADA" Newspaper  01/05/2019  
   Untitled-1  
  58669696 342312536634214 6402655202964406272 o  
  • one
  • two

ප්‍රධාන වශයෙන් අධික අස්වනු ලබා දෙන ශස්‍යප්‍රභේද බිහිකර ගැනීම පදනම් කරගත් කෘෂිකර්මයේ තාක්ෂණික දියුණුව කෙරෙහි විද්‍යාත්මක ප්‍රජාවගේ අවධානය කේන්ද්‍රගතව පැවති අවධියකදී එබඳු තාක්ෂණික දියුණුවීම්වලින් ගොවීන්ටත් පාරිභෝගිකයන්ටත් දිගු කලක් තිස්සේ එක සමාන සේවයක් සැලසීමට නම් සාමාජික, ආර්ථික සහ ආයතනික සාධක කෙරෙහිද ඒ සමානව අවධානයක් යෙදිය යුතුය යි අවබෝධ කර ගෙන තිබේ. ගොවිජන සේවා අංශයෙහි මානව සහ සම්පත් සංවර්ධනය පිළිබඳ ප්‍රධාන නිර්ණායකයන් ආවරණය වන පරිදි ප්‍රතිපත්ති විශ්ලේෂණ පරාසයක් බිහිකර ගනු පිණිස ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය ස්ථාපිත කරන ලදී. මෙම ආයතනය 1972 දී ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වශයෙන් පිහිටුවන ලද්දේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන/ අහාර හා කෘෂිකාර්මික සංවිධානය යන ආයතනවල සහයෝගය ඇතිවය.

ශ්‍රී ලංකාවේ ඉඩම් ජලය පාවිච්චි කිරීම හා සම්බන්ධ සමාජ-ආර්ථික පර්යේෂණ ක්ෂේත්‍රයෙහි අග්‍රගණ්‍ය ජාතික ආයතනය බවට මෙම ආයතනය සංවර්ධනය වී තිබෙන අතර රාජ්‍ය හා රාජ්‍ය නොවන යන දෙඅංශයෙහිම ගොවීන්ට ක්ෂේත්‍ර නිලධාරීන්ට සහ කළමනාකරුවන්ට අදාළ පුහුණු වීම ලබාදීම සඳහා අවශ්‍ය නිපුණතා සහ යටිතල පහසුකම් සංවර්ධනය කර තිබේ.1972 වර්ෂයේ දී ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය ලෙස ආරම්භ වූ මෙම ආයතනය 1995 වර්ෂයේ සිට හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ලෙස නම් කෙරිණි.

International Collaborations